top of page

මහනුවර දිස්ත්‍රික්‍කයේ පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයෙන් පර්චස් 10 ක ඉඩම සමග නිවස විකිනිමට

 

නිදන කාමර 2, නාන කාමර 1, සාලය සහ කුස්සිය සහිත වූ නිවසකි

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
උල්පත් ජලය ද සහිතයි

 

පොල්, කරාඹු, තේ සහ පුවක් ගස් විශාල සංඛ්‍යාවක් ඇත
දූරියන් ඇතුලු හොදින් ඵල දරණ පළතුරු ගස් ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


රථවාහන ගාල් කිරීමේ පහසුකම් ඇත


පොත්තපිටිය නගරයට ඉතා ආසන්නයි. දුර මීටර් 500 යි


මැණික්දිවෙල ජාතික පාසල ට දුර කි.මී 1 යි
පොත්තපිටිය ජාතික රෝහල ට දුර කි.මී 2 යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු. 20,00,000.00


මිල ගණන් සාකච්ඡා කර ගත හැක​


අමතන්න : +947407649XX

House For Sale In Kandy Poththapitiya Kandy District / VR202204121135

SKU: VR202204121135
₨2,000,000.00Price
    bottom of page