top of page

ගාල්ල කනංකේ ප්‍රදේශයෙන් පර්චස් 30ක ඉඩම සමග නිවස සහ  පර්චස් 120ක කුඹුර විකිණීමට

නිදන කාමර 3
නාන කාමරය
සාලය
කුස්සිය සහ පිටත වැසිකිලිය සහිත නිවසකි

නල ජලය සහ විදුලිය පහසුකම් සහිතයි

නැදුන්, තේක්ක, පොල්, පුවක් සහ ගම්මිරිස් වැනි වගාවන් ඇත

ගාල්ල - දෙනියාය පාරට දුර මීටර් 100යි

කොක්මාදුව අධිවේගී පිවිසුමට දුර කි.මී 4යි

 

ඉමදුව අධිවේගී පිවිසුමට දුර කි.මී 4යි

 

අකුරැස්ස නගරයට දුර කි.මී 8යි

කුඹුර දැනටමත් වැඩ කරමින් පවතී

සින්නක්කර  ඔප්පු ඇත

ඉතාමත් වැඩි වටිනාකමක් සහිත මෙම දේපළ හදිසි මුදල් අවශ්‍යතාවය මත ඉතාමත් අඩු මුදලකට දෙමි

දැන්ම කතා කරන්න

මිල : රු 45,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

House for sale in Kananke Galle district / VR202009181411

SKU: VR202009181411
₨4,500,000.00Price