top of page
කළුතර හීනටියන්ගල ප්‍රදේශය

පර්චර්ස් 4.5 ක  ඉඩම සමග නිවස

- කාමර 1  
- සාලය 
- කුස්සිය 
- කෑම කාමරය 

තට්ටු දෙකකට සෑදීම සඳහා ස්ලැබ් එක දමා ඇත

විදුලි පහසුකම් ඇත 

සින්නක්කර ඔප්පු 

හීනටියංගල කළුතර ප්‍රධාන මාර්ගයට 1km 

කළුතර ප්‍රධාන නගරය, කළුතර බාලිකා විද්‍යාලයට ඉක්මනින් ලගා විය හැකිය. 

ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 

මිල රු : 25,00,000.00

අමතන්න : +94704870256

House For Sale In Kalutara Sri Lanka

SKU: VR191217011
₨2,500,000.00Price
    bottom of page