top of page

කළුතර දිස්ත්‍රික්කයේ පාණදුර වෑකඩ ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 4 සහ නාන කාමරය සහිත අංග සම්පූර්ණ දෙමහල් නිවස ද තවත් කුඩා නිවාස දෙකක්ද ඇත

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

නොසිඳෙන පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

කොස්, පොල් සහ කෙසෙල් ආදී බෝගයන් ඇත

 

ඉඩමටම විහිදුණු අඩි 15ක තාර පාර සහිතයි

 

හොරණ - පානදුර බස් මාර්ගයට උපරිම දුර මීටර් 150යි

 

සියලුම පහසුකම් සහිත පානදුර නගරයට දුර කි.මී 1.2යි

 

පාසැල් පයින් යන දුරින් ඇත

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු30,000,000.00

 

අමතන්න : +947632215 X X

 

පර්චස් 20 බැගින් වූ කොටස් දෙකක් ලෙස විකිණීම ද සලකා බැලිය හැක

House for sale in Kalutara Panadura Wekada in Kalutara district / VR2301260203

SKU: VR2301260203
₨30,000,000.00Price
    bottom of page