top of page

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම නගරයේ හල්තොට ප්‍රදේශයෙන් පර්චස් 21ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමර 2ක්, විසිත්තකාමර 2ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


පළවන මහල සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර දෙවන මහලෙහි විසිත්ත කාමරය හැර අනෙකුත් සියලුම කොටස් වලට ටයිල් අතුරා ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ගේට්ටු යොදා ඇත 


අැල පාරකට මායිම්ව පිහිටි ඉඩමකි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිඳු සින්නක්කර ඔප්පු 


හොඳින් ඵල දරන පොල් ගස් 12ක්, කොස්, දූරියන් වැනි ශාක වර්ග කිහිපයක් ඇත 


අඟුරුවාතොට -  බණ්ඩාරගම ප්‍රධාන පාරට මී. 200යි 


බණ්ඩාරගම නගරයට කි.මී. 5යි 


හොරණ නගරයට කි.මී. 7යි 


කාපට් පාරකට මුහුණලා පිහිටා ඇත 


පාසල කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු අැතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු17,500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

House for sale in Kalutara Bandaragama Halthota in Kalutara district Sri Lanka

SKU: VR163/12305291647
₨17,500,000.00Price
    bottom of page