top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත නගරයෙන් පර්චස් 120ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත 90%ක් පමණ වැඩ නිම කරන ලද නිවසකි 


වෙල් යායකට මායිම්ව පිහිටා අැත


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිං 2ක් ද ඇත 


ඵල දරන පොල් ගස් 40ක් හා දැවමය වටිනාකමක් සහිත වෙනත් ගස් වර්ග 10ක් පමණ ඇත 


රත්නපුර - කොළඹ ප්‍රධාන පාරට පයින් යන දුර 


කහවත්ත නගරයට විනාඩි 5යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ, පාසල් අැතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්  


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


ඉඩම හා නිවස සම්පූර්ණයෙන්ම මිලදී ගන්නේ නම්,
මිල : රු15,000,000.00 (ලක්ෂ 150යි)

 

කොටසක් මිලදී ගන්නේ නම් පර්චසයක මිල : රු100,000.00

House for sale in Kahawatta town Ratnapura district

SKU: VR194/52308111615
₨15,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page