top of page

කොළඹ දිස්ත්‍රිකයේ කහතුඩුව ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 3
නාන කාමරය
සාලය
කුස්සිය, සහිත නිවස

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

වට තාප්පය යොදා ඇත

120 බස් පාරට දුර මීටර් 250යි

අධිවේගී මාර්ග පිවිසුමට දුර කි.මී 1.5යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 98,00,000.00

අමතන්න : +94772777620

House for sale in Kahathuduwa Colombo district / VR202008241238

SKU: VR202008241238
₨9,800,000.00Price
    bottom of page