top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල නගරයේ කොරතොට රජමහා විහාරය අසල පර්චස් 14.5ක ඉඩම සමග තෙමහල් නිවස විකිණීමට 

 

නිදන  කාමර 4, නානකාමර 2, සාලය, මුළුතැන්ගේ, රූෆ් ටොප්, රූෆ් ටොප් නාන කාමරය, රූෆ් ටිප් ජිම් හෝ භාවනා කාමරය ලෙස භාවිතා කළ හැකි කාමරය සහිතයි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

මනරම් වේල්යායකට මායිම්වද තවත් පසෙකින් මනරම් කඳු පන්තියක් පෙන්නා ලෙසද පිහිටා ඇත

 

කෝරතොට රජමහා විහාරයේ කඳු මුදුනේ පිහිටි කොළඹ දිස්ත්‍රික්කයේ විශාලම සමාධි බුදු පිළිමය නිවසේ සෑම කාමරයකටම හා රූෆ් ටොප් එකටද පැහැදිලිව මනස සුවපත් කරමින් දර්ශනය වේ.

 

අනෙක් පැත්ත පිරිසිදු ගලා බසින ජලය සහිත ඇළක්ද ඇත 

 

කොරතොට රජමහා විහාරයට පයින් යන දුර 

 

කඩුවෙල අතුරුගිරිය බස් මාර්ගය මුහුණලා ඇති ඉඩමකට පිටුපස ඉඩමය
 

කඩුවෙල - කොතලාවල බස් මාර්ගයට කිලෝමීටර් 3යි 

 

කඩුවෙල - නුවර අධිවේගී මාර්ගයට කිලෝමීටර් 3යි

 

මාලඹේ විශ්ව විද්‍යාලයට කිලෝමීටර් 3යි

 

අතුරුගිරිය නගරයට දුර කිලෝමීටර් 6යි

 

මිලේනියම් සිටි ඉන්ධන පිරවුම්හල් සුපර්මාකට් පාසල් රෝහල් ඇතුළු සියලුම පහසුකම් අතේ දුරින්  ඇත

 

මෙම නිවස මේ වන විටත් 80% වැඩ නිමවා ඇත

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රු.35,000,000.00

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of houses in Kaduwela Korathota, Colombo district, Sri Lanka

House for sale in Kaduwela Korathota Colombo district 245-1

SKU: VR245/1
₨35,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page