top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත මාවරමංඩිය ප්‍රදේශයෙන් පර්චස් 8.5ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, මුළුතැන්ගෙය, නාන කාමරය, විසිත්ත කාමරය හා කෑම කාමරය සහිත අංගසම්පූර්ණ නිවසකි


ග්‍රිල් යෙදූ ජනෙල් 23ක් සහිතයි


ඉඩම වටා දැල් වැට යොදා ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 
වෙරළු සහ කෙසෙල් වැනි ගස් වර්ග කීපයක් ද ඇත 


380, කිරිබත්ගොඩ - කඩුවෙල බස් මාර්ගයට පයින් යන දුර 


කඩවත නගරයට විනාඩි 10ක දුර 

 
සියළුම ප්‍රධාන පාසල් පයින් යන දුරින් ඇත


කඩවත අධිවේගී පිවිසුමට ද පහසුවෙන් ළඟාවිය හැක


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු11,000,000.00
 

අමතන්න : +94703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Kadawatha, Gampaha district, Sri Lanka

House for sale in Kadawatha Mawaramandiya Gampaha district 241/10

SKU: VR241/10
₨11,000,000.00Price
bottom of page