බටගොඩ කැන්නදුරාව මාර්ගයට මුහුණලා පර්චස් 240 ක ඉඩම සමඟ නිවස - නිදන කාමර 4 - නාන කාමරය - සාලය - කෑම කාමරය - කුස්සිය සමග නවීන නිවස විදුලි පහසුකම් ඇත අක්කර 1/2 තේ වගාව ගෙඩි කැඩිය හැකි පොල් ගස් 70ක් පමණ ඇත පලතුරු ගස් වර්ග කිහිපයක්ද ඇත සින්නක්කර ඔප්පු මිල රු : 30,000,000.00 --------------------------- කළුතර සේරුපිට ප්‍රදේශය අක්කර 7.5 ඉඩම සමග පැරණි නිවස ජල, විදුලි පහසුකම් ඇත සින්නක්කර ඔප්පු සේරුපිට කළුතර මාර්ගයට මුහුණලා සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරට 2 km පොලිස් PTS කඳවුරට 4 km ඉක්මනින් විකිණීමට අවශ්‍යයි අක්කර එකක මිල රු : 63,00,000.00 අමතන්න : +94342252957 / +94714618903
House For Sale In Horana Sri Lanka
SKU: VR191220019
₨30,000,000.00Price