top of page

ගාල්ල දිස්ත්‍රිකයේ හබරාදූව නගරයේ පර්චස් 19ක ඉඩම සමග තට්ටු දෙකක නිවස සහ තට්ටු දෙකකට සෑදූ ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට නිදන කාමර 4ක් සහ නාන කාමර 2කින් සමන්විත සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිවසකි දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වර්ග අඩි 2500කට ආසන්නව ඇත වාහන දෙකක් නැවැත්වීමට ගරාජය ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි වටේට අඩි 6ක් උසට තාප්පය දමා ගේට්ටු යොදා ඇත Villa එකක ආකාරයට නිම වූ මෙම ස්ථානයේ සිට ගාල්ල - මාතර පාරට දුර මීටර් 75යි සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනීමට ඉතා සුදුසු ස්ථානයකි ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

මිල : රු 300,00,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

House For Sale In Habaraduwa / Commercial Building For Sale In Habaraduwa

SKU: VR202002291723
₨30,000,000.00Price