top of page
කොළඹ දිස්ත්‍රිකයේ ගොඩගම මීගොඩට ආසන්න පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර - 3
කෑම කාමරය
නාන කාමරය
සාලය
කුස්සිය, ලෙස නිවස ඇත

නිවස සම්පූර්ණ ටයිල් සහ සීලිම සහිතයි

ආගමික කටයුතු සඳහා වෙනම ස්ථානයක් ඇත

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

කොළඹ - අවිස්සාවේල්ල 122 බස් මාර්ගයට දුර මීටර් 800යි

සුපිරි වෙළඳසැල්, පාසල් සහ තැපැල් කාර්යාලය අතේ දුරින්

පාදුක්ක නගරයට උපරිම දුර කිලෝමීටර් 3යි 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 96,00,000.00

අමතන්න : +94760442735

House for sale in Godagama Meegoda Colombo / VR202006061504

SKU: VR202006061504
₨9,600,000.00Price