top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල නගරයේ කොස්හින්න ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩම සමග නිවාස 2ක් විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංගසම්පූර්ණ නිවසක් ද, නිදන කාමරයක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංගසම්පූර්ණ නිවසක් ද සහිතයි 


ඉඩමේ එක් පැත්තක් තාප්පයකින් ද, ඉතිරි තුන් පැත්ත වැටකින් ද ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


අඹ ගසක් හා කෙසෙල් වගාවක් ද, බුලත් වැලක් ද ඇත 


214 කොස්හින්න -  කොටුව ප්‍රධාන පාරට මී. 100ක දුර 


ගණේමුල්ල නගරයට කි.මී. 3යි 


කඩවත නගරයට කි.මී. 5යි 


පාසල කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, දුම්රිය නැවතුම්පල ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 3ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු9,500,000.00 


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

House for sale in Ganemulla Koshinna Gampaha district

SKU: VR174/122307070812
₨9,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page