top of page

ගම්පහ දිස්ත්‍රිකයේ ගණේමුල්ල ප්‍රදේශයෙන් පර්චස් 14ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 3

කෑම කාමරය

නාන කාමරය

ඉස්තෝප්පුව

සාලය සහ කුස්සිය ලෙස නිවස ඇත

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

වට තාප්පය සමග ආරක්ෂණ කැමරා පද්ධතිය

 

සින්නක්කර පිරිසිදු ඔප්පු

 

අඹ සහ දිවුල් වැනි පලතුරු ගස් කිහිපයක් ද ඇත

 

ගම්පහ - ගනේමුල්ල පාරට දුර මීටර් 100යි

 

පාසල සහ දුම්රිය නැවතුම්පොළ අතේ දුරින්

 

වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට

 

මිල : රු 70,00,000.00

 

අමතන්න : +94112241562

House for sale in Ganemulla Gampaha district / VR202006171326

SKU: VR202006171326
₨7,000,000.00Price
    bottom of page