ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල වරපලාන ප්‍රදේශයෙන් පර්චස් 28.22ක ඉඩම සමග තෙමහල් නිවස විකිණීමට
නිදන කාමර 5ක් සහ නාන කාමර 2ක් බැගින් වූ මහල් දෙකකි. ඉහළ මහල විවෘතව ඇත
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
පොල් ගෙඩි සෑදෙන ගස් 11ක් සහ අඹ, කොස් වැනි ගස් වර්ග ද ඇත
නිවසටම තාර පාර සහිතයි
ඉඩමට පිවිසුම් මාර්ග 2කි
ගම්පහ - කිරිඳිවැල 231 මාර්ගයට දුර මීටර් 300යි
යක්කල හන්දියට දුර කි.මී 4.5යි
වරපලාන හන්දියට දුර මීටර් 500යි
පාසල් පයින් යන දුරින් ඇත
පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයක් ලෙසද යොදා ගැනීමට වඩාත් සුදුසුයි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු46,500,000.00
අමතන්න : +94777123819 / +94713818156
House For Sale In Gampaha Yakkala Warapalana Gampaha District / VR2301021256
SKU: VR2301021256
₨46,500,000.00Price