top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ නගරයේ බෝගහවත්ත ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, මුළුතැන්ගෙවල් 2ක්, විශාල කෑම කාමරයක්, නාන කාමරයක්, සේවක වැසිකිලි 2ක් හා වර්ග අඩි 1100ක වැරැන්ඩාවක් සහිත අංගසම්පූර්ණ නිවසකි 


ඉඩමේ තුන් පැත්තක් කම්බි වැටකින් ආවරණය කර ඇති අතර ඉදිරිපසින් තාප්ප බැඳ ගේට්ටු යොදා ඇත 


අඩි 20ක කාපට් පාර ඉඩමට ම 


පරිභෝජනයට ගත හැකි පිරිසුදු ජලය සහිත ළිඳක් හා නල ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ද සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 2ක් ද, අඹ, රඹුටන්, අනෝදා, ගස්ලබු වැනි පලතුරු වර්ග ද සහිතයි 


බාඳුරාගොඩ -  වේයන්ගොඩ ප්‍රධාන පාරට මී. 250යි 


වේයන්ගොඩ නගරයට කි.මී. 4.5යි 


නයිවල හන්දිය පයින් යන දුරින්  


වේයන්ගොඩ බණ්ඩාරනායක මහා විදුහලට කි.මී. 3.5යි 


කීනවල දුම්රිය නැවතුම්පොළට කි.මී. 2.5යි 


වඳුරඹ දුම්රිය නැවතුම්පොළට කි.මී. 3යි 


වේයන්ගොඩ නැවතුම්පොළට කි.මී. 4.5යි 


කර්මාන්තපුර 2ක් ඉතා ආසන්නයෙන් ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු13,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

House for sale in Gampaha Veyangoda Bogahawatta in Gampaha district

SKU: VR163/112305301614
₨13,000,000.00Price
    bottom of page