වීදියවත්ත ප්‍රදේශයේ පිහිටි පර්චස් 10.12ක ඉඩම සමග නිවස ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි - කාමර 3 - සාලය - කුස්සිය - නාන කාමරය, ආදී ලෙස නිවස නිමවා ඇත විශාල ඵලදාව ලබන කොස් ගස් දෙකක් ද ඇත ඉඩම දෙපැත්තකින් තාප්පය දමා ඇත ගම්පහ ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයි හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා වැඩිම ඉල්ලුමට දෙමි මිල : රු 28,50,000.00 අමතන්න : +94781721932 / +94784807519
House For Sale In Gampaha Sri Lanka
SKU: VR20200112006
₨2,850,000.00Price