top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව නගරයේ ඌරපොල ප්‍රදේශයන් පර්චස් 15ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 3ක්, නාන කාමරය, ඇතුළත මුළුතැන්ගෙය, එළිමහන් නාන කාමරය හා එළිමහන් මුළුතැන්ගෙයක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 

 

වට තාප්ප දමා ගේට්ටු යොදා ඇත 

 

අඩි 12ක පාර ඉඩමට ම 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු  

 

හොඳින් ඵල දරන පොල් ගසක් හා තැඹිලි ගසක් ද, රඹුටන් ගස් 2ක්, අඹ, පිනිජම්බු, කෙසෙල් වැනි පලතුරු වර්ග ද ඇත 

 

නිට්ටඹුව - කිරිඳිවැල ප්‍රධාන පාරට කි.මී. 1යි 

 

ඌරාපොල නගරයට කිලෝමීටරයයි 

 

නිට්ටඹුව නගරයට වි. 15ක දුර 

 

ඌරපොල මහා විද්‍යාලයට කි.මී. 1ක දුර 

 

සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් වි. 15ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු9,500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

House for sale in Gampaha Nittambuwa Urapola in Gampaha district Sri Lanka

SKU: VR156/172305040124
₨9,500,000.00Price
    bottom of page