ගම්පහ දිස්ත්‍රික්කයේ මොරගොඩ ප්‍රදේශයෙන් පර්චස් 11.5ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 3, නාන කාමර 2, සාලය, කුස්සිය සහ කෑම කාමරය සහිත වූ ඉදිකරමින් පවතින නිවසකි
වහල ඉදිකිරීමට ඇත.
ඉඩමෙහි එක් පැත්තකින් කුඩා ඇල ක් ගලා බසින අතර ලිදක් ද ඇත.
පිරිසිඳු සින්නක්කර ඔප්පු
පොල් ගස් කිහිපයක් ද ඇත
ගොරතොට මාර්ගයට විනාඩි 5යි
ගම්පහ සහ බැලුම්මහර නගරයන්ට විනාඩි 5යි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු. 60,000,00.00
අමතන්න : +947699462xx
House for sale in Gampaha Moragoda Gampaha District/VR202206221010
SKU: VR202206221010
₨6,000,000.00Price