top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයෙන් පර්චස් 11ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 3ක්, නාන කාමරය, කෑම කාමරය, සාලය හා එළිමහන් වැසිකිලිය සහිත අඩක් නිමකළ නිවසකි

 

පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක්ද, විදුලිය හා දුරකතන අැතුළු සියලුම පහසුකම් සහිතයි

 

අඩි 15ක පාර ඉඩමට ම අැත

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු

 

පොල් ගස් 2ක්, තැඹිලි ගසක් හා අඹ පැලයක් අැත

 

221 ප්‍රධාන බස් පාරට මී.100ක දුර

 

මීරිගම නගරයට මී.500යි

 

රජයේ පාසල හා රෝහල මී.500ක දුරින්

 

මීරිගම අධිවේගී පිවිසුමට මී.600යි

 

සුපිරි වෙළඳසැල්, පන්සල, පල්ලිය හා පොලිස් ස්ථානය මී.100ක දුරින්

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල රුපියල් 6,500,000

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

House for sale in Gampaha Mirigama in Gampaha district in Sri Lanka

SKU: VR150/92304031622
₨6,500,000.00Price
    bottom of page