top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ මාදල්ගමුව නගරයේ පර්චස් 17ක ඉඩම සමග නිවාස 2ක් විකිණීමට

 

එක් නිවසක් සම්පූර්ණයෙන්ම නිම කරද අනෙක් නිවස අඩක් නිම කරද ඇත 

 

සම්පූර්ණයෙන් නිම කල නිවසෙහි කාමර 3, නාන කමරය, සාලය, කුස්සිය සහ ගරාජ් එකද සහිතයි 

 

අඩක් නිම කර ඇති නිවසෙහි කාමරය, කුස්සිය සහ නාන කාමරය ද ඇත 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හරි හතරැස් ඉඩමකි 

 

ඉඩම වටා තාප්ප ගසා ඇත  

 

ගේ දොර බඩු සමගම විකීණිමට ඇත 

 

331 මාදල්ගමුව - ගම්පහ බස් මාර්ගයට මීටර් 200යි

 

පාසල් පහසුකම් සහිතයි 

 

ඉතා ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රු කෝටි 1.60යි

 

අමතන්න : +94703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Piliyandala, Colombo district, Sri Lanka

House for sale in Gampaha Madelgamuwa town S3/5

SKU: VRS3/5
₨16,000,000.00Price
bottom of page