ගම්පහ දිස්ත්‍රික්කයේ වෑබොඩ නගරයේ කිරිල්ලවල ප්‍රදේශයෙන් පර්චස් 47ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 4ක්, නාන කාමරය, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, කෑම කාමරය හා නිවස වටා පෝටිකෝව ඇතුළත් සිවිලිම් යෙදූ අංගසම්පූර්ණ නිවසකි
ඉඩම වටා දැල් වැටක් යොදා අාවරණය කර ඇත
නිවසට පැමිණීමට මාර්ග 3කි
අඩි 12ක පාර ඉඩමට ම ඇත
නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද අැත
පිරිසිඳු සින්නක්කර ඔප්පු
හොඳින් ඵල දරන කොස්, පොල්, තැඹිලි, දෙල්, රඹුටන්, පේර, අඹ, මැංගුස් වැනි ශාක රාශියක් සහිතයි
ඉඳිගහමුල - වෑබොඩ ප්‍රධාන පාරට කි.මී. 1.5ක දුර
කඩවත නගරයට කි.මී. 5යි
කිරිල්ලවල නගරයට කි.මී. 2යි
කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 4ක දුර
රජයේ පාසල පයින් යන දුරින් ඇත
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු අැතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු450,000.00
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
top of page
SKU: VR154/202305021014
₨450,000.00Price
bottom of page