top of page
ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ 
පර්චර්ස් 40ක ඉඩම සමග දෙමහල් නිවස 

කාමර 5 
නාන කාමර 2
කුස්සිය 
සාලය 

නවීන පන්‍නයට නිමවා ඇත

ජල, විදුලි, දුරකථන පහසුකම් සහිතයි 

සින්නක්කර ඔප්පු 

ගෙඩි කැඩිය හැකි පොල් ගස් 4ක්, රඹුටන් ගස් 3ක්,
අඹ ගස් කීපයක්ද ඇත 

කලගෙඩිහේන වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට 100m 

වේයන්ගොඩ පොලිසීයට  2 km 

මිල රු : 2,20,00,000.00

අමතන්න : +94703000933
( පෙ.ව 8.00 සිට ප.ව 6.00 දක්වා පමණක් අමතන්න )

House For Sale In gampaha Kalagedihena Sri Lanka

SKU: VR191212009
₨22,000,000.00Price