top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ‍ප්‍රදේශයෙන් පර්චස් 12.5 ක ඉඩම සහිත නිවස විකිණීමට

 

නිදන කාමර තුනයි, නානකාමරයයි, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහිත කපරාරු නොකළ නිවසකි

 

උඩුමහලක් සඳහා කොන්ක්‍රීට් දමා ඇති අතර නව මහලක් සාදා ගත හැක

 

ළිං ජලය, විදුලිය ඇතුළු පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

පිටකොටුව - පූගොඩ අංක 224 බස් මාර්ගයට කිලෝමීටර් 1.5 යි

 

දොම්පේ නගරයට දුර කිලෝමීටර් 1.5යි

දොම්පේ දේවි බාලිකා විද්‍යාලයට කිලෝමීටර් 1.5 යි

 

දොම්පේ පොලිසියට  හා දොම්පේ රෝහලට කිලෝමීටර් 1.5යි

 

හංවැල්ල නගරයට කිලෝමීටර් 6යි 

 

කඩුවෙල නගරයට දුර කිලෝමීටර් 10යි

 

රජයේ සහ පෞද්ගලික ප්‍රසිද්ධ පාසල් අතේ දුරින්

 

රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු. 65,00,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

House for sale in Gampaha Dompe Gampaha District/VR202207061140

SKU: VR202207061140
₨6,500,000.00Price
    bottom of page