top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ දාගොන්න නගරයේ පර්චස් 227ක ඉඩම සමග නිවාස 2ක් විකිණීමට

 

එක් නිවසක් සම්පූර්ණයෙන් නිම කරද අනෙක් නිවස අඩක් නිම කරද අවසන් කර ඇත 

 

සම්පූර්ණයෙන් නිම කර අවසන් කරන ලද නිවස කාමර වෙන් නොකරන ලද හෝල් එකක් වැනිය 

 

නිවස ඇතුලත සහ පිටතද නාන කාමර සහිතය 

 

විදුලිය සහ දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි 

 

පිරිසිදු නොසිදෙන ජලය සහිත ළිදක්ද ඇත  

 

පිරිසිදු සින්නක්කර ඔප්පු  

 

246 මිනුවන්ගොඩ - මීගමුව බස්පාරට මීටර් බාගයයි

 

CCL ඇගළුම් කර්මාන්ත ශාලාවද නුදුරින් පිහිටා ඇත 

 

පාසල් පහසුකම්ද ඇත 

 

ඉතා ඉක්මණින් විකිණීමට අවශයයි  

 

වැඩිම ඉල්ලුමට දෙමි  

 

මිල : රු   කෝටි 2.75

 

අමතන්න : +94703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Piliyandala, Colombo district, Sri Lanka

House for sale in Gampaha Dagonna town S3/4

SKU: VRS3/4
₨27,500,000.00Price
bottom of page