top of page

ගාල්ල දිස්ත්‍රිකයේ අක්මීමන ප්‍රදේශයෙන් පර්චස් 22ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර - 3

සාලය

කුස්සිය, සහිත නිවසකි

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

වැඩුණු පොල් ගස් පහක් සහ කොස් ගසක් ද ඇත

 

පින්නදූව අධිවේගී පිවිසුමට විනාඩි 10යි

 

ගාල්ල - අකුරැස්ස මාර්ගයට විනාඩි 10යි

 

ගාල්ල - මාතර අධිවේගී මාර්ගය පෙනෙන මායිමෙන් ඇත

 

ගාල්ල නගරය සහ කරාපිටිය රෝහල ආසන්නයි

 

ප්‍රධාන පාසල් කිහිපයක්ම අතේ දුරින්

 

හදිසි අවශ්‍යතාවය නිසා ඉක්මණින් විකිණීමට

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු 34,00,000.00

 

අමතන්න : 0776965729 / 0718705688

House for sale in Galle / VR202005210823

SKU: VR202005210823
₨3,400,000.00Price
    bottom of page