House for sale in Galle Udugama 237/13 | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම ප්‍රදේශයේ පිහිටි පර්චස් 20ක ඉඩම සමග දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට 


උඩු මහල නිදන කාමර 3, නාන කාමර 1, විශාල සාලය, මුලුතැන්ගෙය, කෑම කාමරය සහ වැරෙන්ඩාව සහිත නිවසකි


බිම් මහල කඩ පේලිය සමග විශාල කාමර 2ක් සහිත ව්‍යාපාරික ස්ථානයකි


උඩු මහල වටේටම විහිදුනු බැල්කනිය සහා උඩට නැගීමට වෙනමම පඩි පෙළ ඇත


සිවිලිම යොදා ටයිල් අතුරා ඇති උඩු මහල නව නිවසක් ආකාරයෙන් ඇත


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


නොසිඳෙන පිරිසිඳු ජලය සහිත ලිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


අඩි 30ක් පළල උඩුගම - අකුරැස්ස කාපට් පාරට මුහුණත ඇත


පොල් ගස් 3ක්, තැඹිලි, අලිගැට පේර, ජම්බු සහ උගුරැස්ස වැනි ප්‍රයෝජනවත් ගස් වර්ග සහ විවිධ පළතුරු වර්ග වලින්ද සමන්විතයි 


වාහන විශාල ප්‍රමාණයක් නතර කිරීමට ඇතුලත සහ පිටත පහසුකම් ඇත


උඩුගම නගරයට දුර කිලෝමීටර් 1.5යි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු8,800,000.00


අමතන්න : +94703000933

House for sale in Galle Udugama 237/13

SKU: VR237/13
₨8,800,000.00Price
bottom of page