top of page

ගාල්ල නගරයේ එලියට් පාරේ පර්චස් 56ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 6ක්, නාන කාමර 3ක්, මුළුතැන්ගෙය හා සේවක නානකාමරයක් සහිත දෙමහල් නිවසකි 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු පොල් ගස් 2ක්, තැඹිලි, අඹ, රඹුටන් වැනි ශාක වර්ග රාශියක් සහිතයි 

 

වක්වැල්ල ප්‍රධාන පාරට මී. 200ක දුර 

 

ගාල්ල නගරයට කි.මී. 1.5යි 

 

ගාලුකොටුවට කි.මී. 1.5ක දුර 

 

ප්‍රධාන පෙලේ පාසල් රාශියක් අතේ දුරින් ඇත 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල් හා බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු4,200,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

යොදා ඇති මුදල ඉඩම සඳහා පමණි 

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

 

 

House for sale in Galle town Elliot road in Galle district Sri Lanka

SKU: VR153/182304161207
₨4,200,000.00Price