top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් පර්චස් 18ක ඉඩම සමග නව නිවස විකිණීමට

 

නිදන කාමර 3, නාන කාමරය, සාලය, කෑම කාමරය සහ ගරාජ් එකක්ද ඇත 

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි 

 

පිරිසිදු නොසිදෙන ජලය සහිත ළිදක්ද ඇත 

 

ඉඩම වටකර කම්බි වැට ගසා ගේට්ටුව දමා ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

මිද්දෙණිය - ඇඹිලිපිටිය බස් මාර්ගයට මීටර් 100යි

 

තෝරකොලයාය Mass ඇඟළුම් කර්මාන්ත ශාලාව ද නුදුරින් පිහිටා ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු9,500,000.00

 

අමතන්න : +94703000933

House for sale in Embilipitiya Ratnapura district S2/6

SKU: VRS2/6
₨9,500,000.00Price
bottom of page