top of page

ගම්පහ දිස්ත්‍රිකයේ දොම්පේ නගරයෙන් පර්චස් 32ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 3
නාන කාමරය
සාලය
කුස්සිය
ඉස්තෝප්පුව ලෙස නිවස ඇත

නිවස සම්පූර්ණ සිවිලිම ගසා ටයිල් කර ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

පොල් සහ තැඹිලි ගස් කිහිපයක් ද සහිතයි

ප්‍රධාන පාරට දුර මීටර් 10යි

සෑම පහසුකමක්ම සහිත දොම්පේ නගරයට දුර මීටර් 500යි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 130,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

House for sale in Dompe town Gampaha district / VR202007291423

SKU: VR202007291423
₨13,000,000.00Price
    bottom of page