top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව නගරයේ හාල්දඬුවන ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


ඉඩමේ දෙපැත්තක් වැටකින් ආවරණය කර ඇත 


අඩි 13ක පාර ඉඩමට ම


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 4ක් පමණ ඇත 


කුලියාපිටිය - නාත්තන්ඩිය ප්‍රධාන පාරට කි.මී. 1යි 


දංකොටුව නගරයට කි.මී. 3ක 


පාසල් කිහිපයක් ආසන්නයෙන් ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින්  විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු4,500,000.00 (ලක්ෂ 45යි)

House for sale in Dankotuwa Haldanduwana Puttalam district

SKU: VR189/92308031514
₨4,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page