top of page

Three storey house for sale .
Unfurnished luxury house within walking distance to jayawardenepura university located in a quiet and secure environment for sale.

• size of the land:5.9 perches.
• Total house area 2354
• sqft of first house:976.5
• second house sqft:912.5
•Third floor sqft:465.3

FIRST FLOOR
Living room
1 bed room
1 bathroom
Kitchen

SECOND FLOOR
Large living area
1 bed room with a/c
1 bathroom
Another kitchen(if you need we can convert it to room)                                 

THIRD FLOOR
2 bedroom
Buddha room

Over head kubuk dek
Over head water tanks and finishing roof.
 Telephone/ slt fiber/ peo tv

Price is 42million price is negotiable.

 

තෙමහල් නිවසක් විකිනීමට ( යුනිට් දෙකකට)
ඉතාමත් නිස්කලංක ආරක්‍ෂිත පරිස්සරයක පිහිටා ඇති , ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට ඇවිදින දුරින් සියලුම අංග සම්පුර්න පහසුකම් වලින් සපිරි සුපිරි නිවස
විකිනීමට
ඉඩමේ ප්‍රමාණය : 5.9 ප
මුළු නිවසේම වර්ග අඩි ප්‍රමාණය :2354
පළමුවන නිවසේ වර්ග අඩි ප්‍රමාණය :976.5
දෙවන නිවසේ වර්ග අඩි ප්‍රමාණය :912.5
තෙවන මහල  වර්ග අඩි ප්‍රමාණය : 465.3
පළමුවවන නිවාස :
විසිත්ත කාමරය
1 නිදන කාමරයක්
1 යාබද නාන කාමරය
   කුස්සිය
දෙවන නිවාස (මහල් දෙකකින් සමන්විත)
3 නිදන කාමර
1 යාබද නාන කාමරය
   කුස්සිය
බුදු කාමරය
ගෙවල් දෙකටම වෙන වෙනම විදුලිය /ජල සැපයුම /දුරකථන SLT /PEO TV fiber /ඉනටෙර්නෙට්
ඕවර හෙඩ් වතුර ටැංකිය

 

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 420,00,000.00

Contact / අමතන්න : +94112801012

House for sale in Colombo Vijayarama Colombo district / VR202104061432

SKU: VR202104061432
₨42,000,000.00Price