top of page

කොළඹ දිස්ත්‍රික්කයේ තලවතුගොඩ නගරයේ හෝකන්දර - ඇවරිහේන ප්‍රදේශයෙන් පර්චස් 28ක ඉඩම සමග නිවස හා ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇති පැරණි අංගසම්පූර්ණ නිවසකි 


ව්‍යාපාරික ගොඩනැගිල්ලෙහි ව්‍යාපාරය බිම් මහලේ පවත්වාගෙන යන අතර දෙවැනි මහලට ස්ලැබ් එක යොදා අඩක් නිම කරන ලද්දකි 


වට තාප්ප හා කාණු පද්ධතියක් සහිතයි 


අඩි 18ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පරිභෝජනයට ගත හැකි ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


හෝකන්දර - පැලවත්ත ප්‍රධාන පාරට මායිම්ව පිහිටා ඇත


තලවතුගොඩ - හෝකන්දර ප්‍රධාන පාරට මී. 600ක දුර 


තලවතුගොඩ නගරයට කි.මී. 2යි 


පාසල මී. 200ක දුරින් 


හෝකන්දර නව යුධ හමුදා මූලස්ථානය පේන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියළුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු1,650,000.00 (ලක්ෂ 16.5යි)

 

සම්පූර්ණ ඉඩම හෝ කොටස් 3කට (පර්චස් 6,7,11) වෙන් කර ඇති නිසා කොටස් වශයෙන් වුව ද මිලදී ගත හැක


බැංකු ණය පහසුකම් ලබාගත හැක 

 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Colombo, Thalawathugoda, Sri Lanka.

House for sale in Thalawathugoda Hokandara - Awarihena Colombo district

SKU: VR200/132308281601
₨1,650,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page