කොළඹ දිස්ත්‍රික්කයේ ගල්කිස්ස නගරයෙන් පර්චස් 20ක ඉඩම සමග නිවාස 2ක් විකිණීමට
නිදන කාමර 5 බැගින් වූ අංග සම්පූර්ණ නිවාස 2කි
සම්පූර්ණ නිවාස 2ටම ටයිල් අතුරා ඇත
අඩි 10ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම
නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියළුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
විදේශිකයන් සුලබ ප්‍රදේශයක් වීම නිසා සංචාරක නිකේතනයකට වඩාත් සුදුසුයි
ගල්කිස්ස දුම්රිය පොල පාරට මුහුණලා පිහිටා ඇත
ගාලුපාරට පයින් යන දුර
ගල්කිස්ස මුහුදු තීරයට හා mount lavinia හෝටලයට මී. 10යි
ප්රමුඛ පෙළේ හෝටල්, ළමා උද්‍යාන, රෝහල්, kfc, MacDonald, බැංකු, සුපිරි වෙළඳසැල්( keells,food city) රජයේ හා
පෞද්ගලික පාසල් (gateway college) ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු60,000,000.00
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
top of page
SKU: VR157/62305090957
₨60,000,000.00Price
bottom of page