top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මාලඹේ ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට

 

නිදන කාමර 4, නාන කාමර 3, සාලය, කුස්සිය සහ සේවක වැසිකිළිය සහිත අඟල් 9 බිත්තියෙන් නිමවා ඇති නිවසකි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

අවශ්‍ය නම් භාවිතයට ළිඳ සහ ත්‍රී ෆේස් විදුලිය ඇත

 

සම්පූර්ණ දැව වලින් නිමවූ සිවිලිම සහිතයි

 

වාහනය නැවැත්වීමට ගරාජය ඇත

 

ජොගිං ට්‍රැක් එක ඉදිරිපිටින් ඇත

 

බස් පාරට(170/190)  දුර කි.මී 1.9යි

මාලඹේ නගරයට දුර කි.මී 3.4යි

අතුරුගිරිය නගරයට දුර කි.මී 3යි

අතුරුගිරිය - මාලඹේ අධිවේගී මාර්ග පිවිසුමට දුර කි.මී 1.8යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු28,000,000.00

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg : PV00215092

House For Sale In Colombo Malabe In Colombo District / VR2301140108

SKU: VR2301140108
₨28,000,000.00Price
    bottom of page