top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කැලණිය නගරයේ කැලණිමුල්ල ප්‍රදේශයෙන් පර්චස් 8ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 6ක්, විසිත්ත කාමර 4ක්,නාන කාමර 5ක් හා කඩකාමරයක් ඇතුළත් අංගසම්පූර්ණ තෙමහල් නිවසකි 

 

එකවර වාහන 5ක් පමණ ගාල් කළ හැකි රථ ගාලක්ද සහිතයි 

 

අඩි 15ක පාර ඉඩමට ම ඇත 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, උඩුමහලේ වතුර ටැංකියක් ද ඇත 

 

මහල් 3ට වෙන වෙනම විදුලි සැපයුම් ලබාගෙන ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

තෙවන මහලේ ඇති වර්ග අඩි 3500ක පමණ හිස් කොටසකර්මාන්ත ශාලාවකට හෝ ගබඩාවකට වඩාත් සුදුසුයි 

 

කැළණිමුල්ල හන්දියට මී. 300යි 

 

කැලණිය නගරයට වි. 3ක දුර 

 

අංගොඩ නගරයට කිලෝමීටරයයි 

 

පාසල පයින් යන දුරින් අැත 

 

වැලිවිට අධිවේගී පිවිසුමට කි.මී. 3.5ක දුර 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු35,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

වර්තමානයේ රුපියල් කෝටි 7 ක පමණ මුදලකට වුවද සාදා ගත නොහැකි මෙම නිවස මුදල් හදිසියක් හේතුවෙන් ඉහත මිලට විකුණනු ලැබේ

House for sale in Colombo Kelaniya Kelanimulla in Colombo district Sri Lanka

SKU: VR156/162305041255
₨35,000,000.00Price
    bottom of page