top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කහතුඩුව ප්‍රදේශයෙන් පර්චස් 8ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 4, සාලය, කුස්සිය සහ නාන කාමරය සහිත 80% ක පමණ වැඩ නිම වූ නිවසකි

 

සම්පූර්ණ සිවිලිම යොදා වට තාප්පය යෙදීමට අත්තිවාරම දමා ඇත

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

අවශ්‍ය නම් ජලය ලබා ගැනීමට ළිඳ ඇත

 

අඹ, රඹුටන්, ඇම්බරැල්ල සහ අනෝදා වැනි විවිධ පලතුරු ගස් වර්ග ඇත

 

හෝමාගම - පිළියන්දල බස් මාර්ගයට දුර මීටර් 400යි

කහතුඩුව - කොළඹ බස් මාර්ගයට දුර කි.මී 1.5යි
සියලු පහසුකම් සහිත කහතුඩුව නගරයට දුර කි.මී 1.5යි
අධිවේගී පිවිසුමට දුර කි.මී 1.5යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු8,000,000.00

 

අමතන්න : +947607611 X X

 

House For Sale In Colombo Kahathuduwa Colombo District / VR202205280413

SKU: VR202205280413
₨8,000,000.00Price
    bottom of page