top of page

කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් පර්චස් 3.5ක ඉඩම සමග වර්ග අඩි 550 ක පමණ නිවස විකිණීමට

 

නිදන කාමර - 2

නාන කාමරය

සාලය

කුස්සිය, ලෙස නිවස ඇත

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

සින්නක්කර පිරිසිදු ඔප්පු

 

දෙමටගොඩ දුම්රිය ස්ථානයට පයින් යන දුර

 

සියපත් සෙවණ "Block C" හි පිහිටි නිවසකි

 

පදිංචියට මෙන්ම කොමියුනිකේෂන් එකක් හෝ ෆාමසි එකක් සඳහා ද වඩාත් යෝග්‍යයයි

 

ඉතා ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු 72,00,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

House for sale in Colombo Dematagoda VR202005241511

SKU: VR202005241511
₨7,200,000.00Price
    bottom of page