top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 12 ආමර් වීදියෙන් පර්චස් 5ක ඉඩම සමග දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

රථවාහන ගාල් කිරීමේ පහසුකම් ඇත

 

බිම් මහලේ ඉදිරිපස කොටස කුලී පදනම මත ලබා දී ඇත

 

නිවාස සංකීර්ණයන්ට මුහුණලා පිහිටි ස්ථානයකි

 

ඕනෑම ආකාරයක ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු500,00,000.00

 

අමතන්න : +94715659931

                   +94772224074

Building For Sale In Colombo 12 Armour Street Colombo District / VR202203281701

SKU: VR202203281701
₨50,000,000.00Price
    bottom of page