top of page

කළුතර දිස්ත්‍රිකයේ බුලත්සිංහල නගරයෙන් පර්චස් 27ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 3
නාන කාමර 2
කෑම කාමරය
කුස්සිය සහ සාල දෙකක් සහිත නව නිවසකි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

බස් පාරට මීටර් 50යි

බුලත්සිංහල නගරයට මීටර් 250යි

 

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු  98,00,000.00

අමතන්න : +94764653222

House for sale in Bulathsinhala Kalutara district / VR202007010923

SKU: VR202007010923
₨9,800,000.00Price