top of page

කොළඹ දිස්ත්‍රික්කයේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පර්චස් 6ක ඉඩම සමග නිවස විකිණීමට 

 

මෙම නිවස  නිදන කාමර 3, නාන කාමරය, කුස්සිය සහ  සාලය සහිත පැරණි නිවසකි 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

දෙහිවල - මහරගම බස් මාර්ගයට මීටර් 500යි 

 

120 හොරණ - කොළඹ බස් මාර්ගයට මීටර් 500යි 

 

බොරලැස්ගමුව නගරයට කිලෝමීටරයක දුර 

 

සුපිරි වෙළෙඳසල්, ඉන්ධන පිරවුම් හල්, රෝහල්, බැංකු ඇතුළු සියළුම පොදු පහසුකම් සදහා ආසන්නයි 

 

ඉතා ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

ඉඩමේ වටිනාකම පමණක් අය කර ඇත 

 

මිල : රු.15,000,000.00

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of House for sale in Boralesgamuwa, Colombo district, Sri Lanka

House for sale in Boralesgamuwa Colombo district 243-6

SKU: VR243/6
₨15,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page