top of page

බදුල්ල නගරයට කි.මී. 4ක් දුර බෝගස්පිටියෙන් පර්චස් 42ක ඉඩම සමග නිවස විකිණීමට 


මද බෑවුමක් සහිත ඉඩමකි 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිළියක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


අලංකාර දර්ශනීය වටපිටාවක් සහිතයි 


ප්‍රජා නල ජල පහසුකම් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


වගාවකට හෝ හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරන කොස්, පුවක් හා ගම්මිරිස් වගාවක් ද වැඩුණු සපු ගස් කිහිපයක් ද ඇත 


ප්‍රධාන බස් පාරට මී. 500ක දුර 

 

බදුල්ල - කතරගම දේවාලයට අයත් ඉඩමකි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පහසුකම් කි.මී. 4ක දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු2,500,000.00 (ලක්ෂ 25යි)


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

House for sale in Bogaspitiya Badulla district

SKU: VR193/92308101551
₨2,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page