top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ වෑකඩ නගරයෙන් පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් නාන කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


නිවස ඉදිරිපසින් වාහන කිහිපයක් ගාල් කළ හැකි රථගාලක් ද අැත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු උල්පත් ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


බදුල්ල - කුට්ටියගොල්ල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


වෑකඩ නගරයට කි.මී. 1යි 


බදුල්ල නගරයට කි.මී. 6යි 


කැන්දෙගොල්ල මහා විදුහල කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,  රෝහල්, බැංකු අැතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු6,000,000.00 (ලක්ශ 60යි) 


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

House for sale in Badulla Wekada Town

SKU: VR183/122307241125
₨6,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page