top of page

බදුල්ල  දිස්ත්‍රික්කයේ උඩුවර 6 කනුව ප්‍රදේශයෙන් පර්චස් 54ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 3ක්, නාන කාමරය, කෑම කාමරය,  මුළුතැන්ගෙය, විසිත්ත කාමරය, ගබඩා කාමරය, සේවක නාන කාමරයක් හා නිදන කාමරයක් ඇතුළත් අංග සම්පූර්ණ නිවසකි 

 

සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි නොසිදෙන පිරිසිඳු ජලය සහිත උල්පතක් ද ඇත 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු

 

අඩි 10 ක පාර ඉඩමට ම ඇත

 

පොල් පැල කීපයක්ද හොඳින් වැඩුණු සපු, මහෝගනී, කොස් වැනි ශාක ද කුරුඳු, ගම්මිරිස්, කෝපි, පුවක්, කරාබුනැටි වැනි ආදායම් ලැබිය හැකි බෝග වර්ග ද රාශියක් ඇත 

 

බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන පාරට මී. 20යි 

 

හාලිඇල නගරයට කි.මී. 4යි 

 

බණ්ඩාරවෙල නගරයට කි.මී. 18යි 

 

බදුල්ල නගරයට කි.මී. 10යි 

 

රජයේ පාසල හා රජයේ රෝහල කි.මී. 4ක දුරින් 

 

හාලිඇල දුම්රිය ස්ථානයට මී. 200ක දුර 

 

සුපිරි වෙළඳසැල් පයින් යන දුරින් ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු14,500,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

House for sale in Badulla Uduwara in Badulla District Sri Lanka

SKU: VR152/72304120925
₨14,500,000.00Price
    bottom of page