top of page

බදුල්ල නගරයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, එළිමහන් නානකාමරයක් හා වැසිකිලියක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන කොස් ගසක් ඇත 


බදුල්ල - මහියංගනය ප්‍රධාන පාරට විනාඩි 5ක දුර 


බදුල්ල නගරයට කි.මී. 1යි 


පාසැල මී. 250ක දුරින් 


රෝහලට මී. 500ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු5,500,000.00 (ලක්ෂ 55යි)

House for sale in Badulla town

SKU: VR194/42308111605
₨5,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page