top of page

අනුරාධපුර දහයියාගම හන්දියට ආසන්නව පර්චස් 30ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 7
නාන කාමර 4
සාලය
කුස්සිය, සහිත දෙමහල් නිවසකි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

අඹ කොස් කෙසෙල් වර්ග වලින් ගස් කිහිපයක් ද ඇත

කොළඹ පාරට දුර මීටර් 500යි

දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ, ප්‍රසිද්ධ පාසල්, සුපිරි වෙළඳ සැල් සහ බැංකු ඇතුළු සියළුම පහසුකම් කිලෝමීටර් 1ක් ඇතුලත

වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට

මිල : රු 350,00,000.00

අමතන්න : +94764398746

House for sale in Anuradhapura Dahaiyagama junction / VR202007051615

SKU: VR202007051615
₨35,000,000.00Price
    bottom of page