House For Lease | Rent In Ampara | V R All in One Click
top of page
විකිණීමට, උකස් තැබීමට, බදුදීමට | අම්පාර දිස්ත්‍රිකයේ හිඟුරාණ ප්‍රදේශයට ආසන්නව පර්චස් 20ක ඉඩම සමග ඇති ගොඩනැගිලිඉඩම අම්පාර කෙත්සිරිගම පාරට මුහුණලා ඇතව්‍යාපාරය කරගෙන යන කඩ කාමර දෙක සහා, නිවස කාමර 4, සාලය, කුස්සිය ලෙස ඇතනල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයිඅඹ, දෙල්, පොල් සහ රඹුටන් වැනි ගස් වර්ග ද ඇතහිඟුරාණ නගරයට ආසන්නයිමුදල් හදිස්සියක් නිසා, - ඉක්මනින් විකිණීමට හෝ, - වසර පහක් සඳහා ලක්ෂ දහයකට උකස් කිරීමට හෝ, - අවුරුදු කිහිපයක් සඳහා බදුදීමට හෝ අවශ්‍යයිවිකුණුම් මිල : රු 36,00,000.00දැන්ම කතා කරන්න : +94754107985 / +94757688965

House For Lease | Rent In Ampara

SKU: VR20200209001
₨1,000,000.00Price
    bottom of page