top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පර්චස් 9.8ක ඉඩම සමග නිවස විකිණීමට 

 

දෙමහල් නිවසක් ඉදිකිරීමට සදා නමුත් යට මහල පමණක් සදා නිමකර ඇත 

 

කාමරය, සාලය, කුස්සිය සහ ගරාජය සහිතයි 

 

නල ජල, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

ඉඩම වටකර තාප්පය දමා ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

බැද්දේගම - අම්බලන්ගොඩ බස් මාර්ගයට මීටර් 200යි 

 

ගාල්ල - කොළඹ බස් මාර්ගයට මීටර් 300යි

 

මාදම්පේ රෝහලට මීටර් 50ක

 

අම්බලන්ගොඩ ටවුන් එකට කී.මී 2ක දුර

 

ඉතා ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රු 5,500,000.00

 

අමතන්න : +94703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Piliyandala, Colombo district, Sri Lanka

House for sale in Ambalangoda Galle district S4/2

SKU: VRS4/2
₨5,500,000.00Price
bottom of page