House for sale in Trincomalee | Sri Lanka | V R All in One Click
top of page

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට


නිදන කාමර 2ක්, නාන කාමරයක් හා මුළුතැන්ගෙයක් සහිත අඩක් නිමකළ නිවසකි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත 


ඵල දරන අඔ ගස් කිහිපයක් ද සහිතයි 


නුවර - කොළඹ ප්‍රධාන පාරට මී. 20යි 


ත්‍රිකුණාමලය නගරයට කි.මී. 2ක දුර 


අභයපුර විද්‍යාලයට මී. 200ක දුර 


සීමෙඩ් (Ceymed) පෞද්ගලික රෝහල මී. 200ක දුරින් 


රජයේ රෝහලට කි.මී. 5ක දුර 


මහජන බැංකුව ඉඩමට ඉදිරිපසින් පිහිටා ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු5,500,000.00 (ලක්ෂ 55යි)


මිල සාකච්ඡා කරගත හැක

House for sale in Abhayapura Trincomalee district

SKU: VR198/102308231338
₨5,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page