top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් අක්කර 18ක ඉඩම සමග ව්‍යාපාරික ස්ථානය විකිණීමට

 

නිදන කාමර 4, සාලය, කුස්සිය සහ නානකාමරය සහිත නිවස සමග වෙනමම කාමර 6ක් ඇත

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

තේ, කෙසෙල්, ගම්මිරිස් සහ පුවක් ආදී වගාවන් ද ඇත

 

ආසන්න බස් මාර්ගයට දුර කි.මී 2යි

 

බණ්ඩාරවෙල නගරයට දුර කි.මී 2යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

අක්කරයක මිල : රු4,000,000 - (රු72,000,000)

 

අමතන්න : +94703000933

 

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක දේපළ ඉක්මණින් විකිණීමට හෝ දේපළ ඉක්මණින් සොයාගැනීමට උදේ8.00 සවස5.00 අතර අමතන්න. බ්‍රහස්පතින්දා ඉරිදා නැත. 

බදුල්ල කොළඹ ගම්පහ කුරුණෑගල මහනුවර ගාල්ල කළුතර කෑගල්ල මාතර මාතලේ අනුරාධපුරය රත්නපුර පුත්තලම ඇතුළු ඕනෑම දිස්ත්‍රිකයක අඛණ්ඩ විශ්වාසනීය සේවය

0117660530 0703000933

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg : PV00215092
 

Guest House For Sale In Badulla Bandarawela Badulla District / VR202206160135

SKU: VR202206160135
₨4,000,000.00Price
    bottom of page